S.L.T.B - කිලිනොච්චි
(X) පුදුකුඩුඉරිප්පු 15 කොළඹ (S)
wp NB - 9181
පිටත්වීම -
පුදුකුඩිඉරුප්පුවලින් - 08:15 PM
කොළඹින් 09:15 PM
* අර්ධ සුඛෝපබෝගී සේවා ගාස්තු.
* සීමිත නැවතුම්.
#ගමන්_මාර්ගය -
කොළඹ, කිරිබත්ගොඩ, කඩවත, මිරිස්වත්ත, යක්කල, තිහාරිය, නිට්ටඹුව, පස් යාල, වරකාපොල, අඹේපුස්ස, අලව්ව, පොතුහැර, කුරුණෑගල, අඹන්පොළ, බෙලිගමුව, දඹුල්ල, කැකිරාව, තිරප්පනේ, ගල්කුලම, මිහින්තලේ, රඹෑව, මැදවච්චිය, පූනෑව, වවුනියාව, ඉරට්ටපෙරියකුලම්, ඕමන්තේ, කනගරාජකුලම්, මාන්කුලම්, ඉරණමඩු, කිලිනොච්චිය, විස්වමඩු, පුදුකුඩිඉරුප්පු.
No comments:
Post a Comment