Wednesday, October 25, 2017

Festiva Super Line (X) මතුගම 458/15/87 යාපනය (S) wp NC - 5681 මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි ! * සීමිත නැවතුම්. * අර්ධ සුඛෝපභෝගී සේවා ගාස්තු. * සම්පූර්ණ ගමන් ගාස්තුව - රු: 562/= * සම්පූර්ණ දුර ප්‍රමාණය - 440 KM * ධාවන කාලය - පැය 11 #පිටත්වීම - මතුගමින් - 07:30 AM යාපනයෙන් - 05:00 AM #ගමන්_මාර්ගය - මතුගම, නෑබඩ, යාල හංදිය, හොරණ, මොරගහහේන, පාදුක්ක, පහත්ගම, හංවැල්ල, කිරිඳිවැල, පස්යාල, වේවැල්දෙණිය, දංඕවිට, වරකාපොල, අඹේපුස්ස, අලව්ව, ගොඩවෙල, හොදැල්ල, පොතුහැර, වඳුරාගල, කුරුණෑගල, පන්නල, ඉබ්බාගමුව, ගොකරැල්ල, අඹන්පොල, මැල්සිරිපුර, ඔමාරගොල්ල, ගලේවෙල, තලකිරියාගම, දඹුල්ල, මඩාටුගම, ඇලගමුව, කැකිරාව, මිරිස්වත්ත, මරදන්කඩවල, තිරප්පනේ, ගල්කුලම, සියඹලාගස්වැව, මිහින්තලේ, රඹෑව, මැදවච්චිය, පූනෑව, ගල්කන්දේගම, ඉරට්ටපෙරියකුලම, වව්නියාව, ඕමන්තේ, කනගරාජකුලම්, මාන්කුලම්, කොකාවිල්, මුරුගන්ඩි, කිලිනොච්චිය, පරන්තන්, අලිමංකඩ, අයියකච්චි, පුදුක්කාඩු, පලෙයි, මුහමලේ, මිරුසවිල්, කොඩිකාමම්, චාවකච්චේරි, කයිතඩි, අරියාලෙයි, යාපනය.

No comments:

Post a Comment