දුර ගමන් සේවා බස් රථ ගැන සම්පූරණ තොරතුරු දැන ගන්න එක්වන්න අප සමග... ...
Friday, November 30, 2018
S.L.T.B - කිලිනොච්චි
(X) පුදුකුඩුඉරිප්පු 15 කොළඹ (S)
wp NB - 9181
පිටත්වීම -
පුදුකුඩිඉරුප්පුවලින් - 08:15 PM
කොළඹින් 09:15 PM
* අර්ධ සුඛෝපබෝගී සේවා ගාස්තු.
* සීමිත නැවතුම්.
#ගමන්_මාර්ගය -
කොළඹ, කිරිබත්ගොඩ, කඩවත, මිරිස්වත්ත, යක්කල, තිහාරිය, නිට්ටඹුව, පස් යාල, වරකාපොල, අඹේපුස්ස, අලව්ව, පොතුහැර, කුරුණෑගල, අඹන්පොළ, බෙලිගමුව, දඹුල්ල, කැකිරාව, තිරප්පනේ, ගල්කුලම, මිහින්තලේ, රඹෑව, මැදවච්චිය, පූනෑව, වවුනියාව, ඉරට්ටපෙරියකුලම්, ඕමන්තේ, කනගරාජකුලම්, මාන්කුලම්, ඉරණමඩු, කිලිනොච්චිය, විස්වමඩු, පුදුකුඩිඉරුප්පු.
Wednesday, October 25, 2017
Festiva Super Line
(X) මතුගම 458/15/87 යාපනය (S)
wp NC - 5681
මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි !
* සීමිත නැවතුම්.
* අර්ධ සුඛෝපභෝගී සේවා ගාස්තු.
* සම්පූර්ණ ගමන් ගාස්තුව - රු: 562/=
* සම්පූර්ණ දුර ප්‍රමාණය - 440 KM
* ධාවන කාලය - පැය 11
#පිටත්වීම -
මතුගමින් - 07:30 AM
යාපනයෙන් - 05:00 AM
#ගමන්_මාර්ගය -
මතුගම, නෑබඩ, යාල හංදිය, හොරණ, මොරගහහේන, පාදුක්ක, පහත්ගම, හංවැල්ල, කිරිඳිවැල, පස්යාල, වේවැල්දෙණිය, දංඕවිට, වරකාපොල, අඹේපුස්ස, අලව්ව, ගොඩවෙල, හොදැල්ල, පොතුහැර, වඳුරාගල, කුරුණෑගල, පන්නල, ඉබ්බාගමුව, ගොකරැල්ල, අඹන්පොල, මැල්සිරිපුර, ඔමාරගොල්ල, ගලේවෙල, තලකිරියාගම, දඹුල්ල, මඩාටුගම, ඇලගමුව, කැකිරාව, මිරිස්වත්ත, මරදන්කඩවල, තිරප්පනේ, ගල්කුලම, සියඹලාගස්වැව, මිහින්තලේ, රඹෑව, මැදවච්චිය, පූනෑව, ගල්කන්දේගම, ඉරට්ටපෙරියකුලම, වව්නියාව, ඕමන්තේ, කනගරාජකුලම්, මාන්කුලම්, කොකාවිල්, මුරුගන්ඩි, කිලිනොච්චිය, පරන්තන්, අලිමංකඩ, අයියකච්චි, පුදුක්කාඩු, පලෙයි, මුහමලේ, මිරුසවිල්, කොඩිකාමම්, චාවකච්චේරි, කයිතඩි, අරියාලෙයි, යාපනය.

Wednesday, March 1, 2017
Samarasinghe Jet Liner 11
(X) තංගල්ල 87 යාපනය (S)
sp NC - 3965
නොසැලී පෙරට...
මිනිසුන් වෙනුවෙන් නොනිදන මිනිසා...
* අර්ධ සුඛෝපභෝගී සේවා ගාස්තු.
* සීමිත නැවතුම්.
* සම්පූර්ණ ගමන් ගාස්තුව - රු.1025/=
* සම්පූර්ණ දුර - 612 KM.
* ධාවන කාලය - පැය 14.
*ආසන වෙන් කිරීම සඳහා - 071-3080001
පිටත්වීම් -
තංගල්ලෙන් - 05:10 PM
කොළඹින් - 10:30 PM
යාපනයෙන් - 06:30 PM
කොළඹින් - 03:45 AM
ගමන් මාර්ගය -
තංගල්ල, සිටිනාමලුව, බෙලිඅත්ත, වලස්ගල, දික්වැල්ල, මාතර, වැලිගම, අහංගම, හබරාදූව, ගාල්ල, හික්කඩුව, අම්බලන්ගොඩ, අලුත්ගම, කළුතර, පානදුර, දෙහිවල, කොළඹ, වත්තල, ජාඇල, කටුනායක, මීගමුව, වෙන්නප්පුව, මාදම්පේ, හලාවත, කීරියන්කල්ලිය, පුත්තලම, කලාඔය, නොච්චියාගම, අනුරාධපුර, රඹෑව, මැදවච්චිය, වව්නියාව, ඕමත්ත, මාන්කුලම, කිලිනොච්චිය, අලිමංකඩ, කොඩිකාමම්, චාවකච්චේරි, යාපනය.

Subscribe to:
Posts (Atom)