Friday, November 30, 2018

S.L.T.B - කිලිනොච්චි (X) පුදුකුඩුඉරිප්පු 15 කොළඹ (S) wp NB - 9181 පිටත්වීම - පුදුකුඩිඉරුප්පුවලින් - 08:15 PM කොළඹින් 09:15 PM * අර්ධ සුඛෝපබෝගී සේවා ගාස්තු. * සීමිත නැවතුම්. #ගමන්_මාර්ගය - කොළඹ, කිරිබත්ගොඩ, කඩවත, මිරිස්වත්ත, යක්කල, තිහාරිය, නිට්ටඹුව, පස්‍ යාල, වරකාපොල, අඹේපුස්ස, අලව්ව, පොතුහැර, කුරුණෑගල, අඹන්පොළ, බෙලිගමුව, දඹුල්ල, කැකිරාව, තිරප්පනේ, ගල්කුලම, මිහින්තලේ, රඹෑව, මැදවච්චිය, පූනෑව, වවුනියාව, ඉරට්ටපෙරියකුලම්, ඕමන්තේ, කනගරාජකුලම්, මාන්කුලම්, ඉරණමඩු, කිලිනොච්චිය, විස්වමඩු, පුදුකුඩිඉරුප්පු.